නාම පුවරු කඩා වැටීමට ඔන්න මෙන්න | දිනමිණ

නාම පුවරු කඩා වැටීමට ඔන්න මෙන්න

දකුණේ සිට හලාවත නගරයට පිවිසීමේ දි නගර සීමාව හදුන්වා දිම පිණිස ඇති නගර නාම පුවරුවට මේ වන විට වසර 75 ට අධික කාලයක් ගතවන බව කියති. මේ වන විට මෙම කොන්ක්‍රීට් පුවරුව තැනින් තැන පුපුරා ඇලවිමට ආසන්න වෙමින් ඇති අතර එය කොයි මොහොතක හෝ කඩා වැටීය හැකි බවත් කියති.එවන් තත්ත්වයක් ඇති නොවනු පිණිස මෙම පුවරුව කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරිම වැදගත් බවත් කියති. මේ එම නාම පුවරුවයි.මෙවන් පුවරුවක් කුරුණෑගල දෙසින් පිවිසෙන නගර සීමාවේ දි පැවැතියත් එය ද මේ වන විට කඩා වැටි අතුරුදහන්ව ඇත.

 මුන්නේශ්වරම සමුහ ඊ.සී.ප්‍රනාන්දු.

නව අදහස දක්වන්න