නව අගමැතිට පාර්ලිමේන්තුවේ අසුන පනවයි | දිනමිණ

නව අගමැතිට පාර්ලිමේන්තුවේ අසුන පනවයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී සභා ගර්භයේ අග්‍රාමත්‍යවරයාට හිමි ආසනය මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කිරීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසයි.
 
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ නිලධාරී මණ්ඩලය විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇති බව ද කථානායක මාධ්‍ය ඒකකය සදහන් කරනු ලැබේ. 
 

නව අදහස දක්වන්න