දිනේෂ් නව සභා නායක ධුරයේ වැඩ අරඹයි | දිනමිණ

දිනේෂ් නව සභා නායක ධුරයේ වැඩ අරඹයි

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මිට සුළු මොහොතකට පෙර නව සභා නායක ධුරයේ වැඩ ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ සභා නායක කර්යාලයෙදි අද (05) වැඩ භාර ගැනීම සිදු වීය.


නව අදහස දක්වන්න

Or log in with...