අභාවයන් | දිනමිණ

අභාවයන්

කරුණාරත්න රාජපක්ෂ මහත්මා - සුනිලා සිරිමාන්න මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ,​ රත්මලාන යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ යක්කල සිරිදෙරණවත්ත අංක 48/​3 දරන නිවසෙහි විසූ කරුණාරත්න රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වූයෙන් භූමිදාන කටයුතු 2018.11.07 (අද) දින සවස 2 ට යක්කල පිටුවල්ගොඩ සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ මිතුරු කැළ.
127818

 

නව අදහස දක්වන්න