විමල් වීරවංශ ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දෙයි | දිනමිණ

විමල් වීරවංශ ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දෙයි

 ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (09) දිවුරුම් දී තිබේ.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිව්රුම් දීම සිදු වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේය.
 

නව අදහස දක්වන්න