මහවැසි මැද නාඋල පොළ පාළුවට | දිනමිණ

මහවැසි මැද නාඋල පොළ පාළුවට

පවතින වැසි තත්ත්වය හමුවේ සතිපතා පැවැත්වෙන නාඋල පොළ මෙවර පාළුවට ගිය බව වෙළෙන්දෝ කියා සිටිති. වැසි තත්ත්වය හමුවේ වසර ගණනාවකට පසු මෙවැනි තත්ත්වයක් උදාවු පළමු අවස්ථාව මෙය බව ද ඔවුහු කියති. දුර බැහැර සිට වෙළෙදාම සදහා පැමිණි වෙළෙදුන් කියා සිටියේ පාරිභෝගිකයන්ගේ අඩුව හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුව ඇති බවයි. මේ අතර නාඋල ප‍්‍රදේශයට ආසන්න වෙළෙදුන් විසින් රැගෙන එන ලද එළවළුවල ද සැලකිය යුතු අන්දමින් මිල වැඩිවී තිබු අතර එළවළු මිලදී ගැනීම සදහා පැමිණි පිරිස් හි වැඩිවීමක් දක්නට නොලැබිණි.

නාඋල සමුහ අයි.ඒ.කුමාර


නව අදහස දක්වන්න

Or log in with...