බන්ධනාගාර නිලධාරීන් 08කට ස්ථාන මාරු | දිනමිණ

බන්ධනාගාර නිලධාරීන් 08කට ස්ථාන මාරු

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ.

පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරත වීමට අදාළව සිදු කළ විමර්ශනවලින් පසු එම නිලධාරීන් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව ද සදහන්.

බන්ධනාගාර බුද්ධි අංශ විසින් එම විමර්ශන ක්‍රියාත්මක කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

නව අදහස දක්වන්න