රංගනට නිල අනුග්‍රාහක ඩයලොග් වෙතින් උපහාර | දිනමිණ

රංගනට නිල අනුග්‍රාහක ඩයලොග් වෙතින් උපහාර

ක්‍රිකට් බිමෙන් සමුගත් රංගන හේරත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහක ඩයලොග් වෙතින් උපහාර පිදීමක් පළමු ටෙස්ට් තරගය පැවැති ගාලු ක්‍රිකට් පිටියේදි සිදු කෙරුණි. ඩයලොග් අසියාටා සමූහ වෙළඳ ප්‍රධානී අමලී නානායක්කාර මහත්මිය හා වෙළඳ සන්නාම සහ මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහතා රංගන හේරත්ට ඩයලොග් සමරු තිළිණය ප්‍රධානය කළ අයුරු.

නව අදහස දක්වන්න