කෙටි කතා තරගයෙන් මුල්තැන හොඳම ප්‍රා.ලේකම්වරියට | දිනමිණ

කෙටි කතා තරගයෙන් මුල්තැන හොඳම ප්‍රා.ලේකම්වරියට

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව පවත්වන ලද කෙටි කතා තරගයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමිවූයේ ලංකාවෙන්ම හොඳම ප්‍රාදේශිය ලේකම් ධූරයෙන් පිදුම් ලැබූ මාලිම්බඩ ප්‍රාදේශිය මහ ලේකම් දීපිකා කුමාරි ගුණරත්න මහත්මියටයි. ඇයට හිමි සම්මානය වලස්මුල්ල ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී ජාතික පාසලේ විදුහල් පති එස්.ඒ.ගුණපාල මහතා අතින් ලබාගත් අයුරු.

ඡායාරූපය- වලස්මුල්ල විශේෂ කේ. කෝට්ටගේ 

නව අදහස දක්වන්න