ඇමැති දයාසිරි ලේක්හවුස් ආයතනයේ නිරීක්ෂණයක | දිනමිණ

ඇමැති දයාසිරි ලේක්හවුස් ආයතනයේ නිරීක්ෂණයක

ජනමාධ්‍ය, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති දයාසිරි ජයසේකර මහතා ලේක්හවුස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) එක් විය. ප්‍රගතිශීලී සේවක සංගමයේ ‍ෙල්ක්හවුස් ශාඛාවේ සභාපති චන්දන බණ්ඩාර මහතා විසින් ඇමැතිවරයා පිළිගන්නා ලද අවස්ථාව.
ඡායාරූපය - විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න