ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් | දිනමිණ

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට හා එ අවට විශේෂ අරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.
 
පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහිව ගොනු කරන ලද මුලික් අයිතිවාසිකම් පෙත්සම් අද (13) පෙරවරු 10.00 ට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ වැඩිදුරටත් විභාගයට ගැනීමට නියමිතව තිබේ.
 

නව අදහස දක්වන්න