කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිත්වයට | දිනමිණ

කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිත්වයට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත්කර ඇත.
 
ඔහු එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය ද හොබවනු ලැබීය.
 
කපිල චන්ද්‍රසේන මහතා 2013 වසරේදී ටෙලිකොම් මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරය සදහා ද පත්විය.
 
ශ්‍රී ලන්කන් ගුවන්  සමාගමේ හිටපු සභාපති රංජීත් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සදහා කපිල චන්ද්‍රසේන මහතා පත්කර ඇත.

නව අදහස දක්වන්න