රටේ සාමය ආරක්ෂා කරන්න ආරක්ෂක ප්‍රධානීන්ට ජනපති උපදෙස් | දිනමිණ

රටේ සාමය ආරක්ෂා කරන්න ආරක්ෂක ප්‍රධානීන්ට ජනපති උපදෙස්

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රාත්‍රී අටට රැස්විය. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරුණු අතර රට තුළ පවතින සාමකාමී පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිවරයා සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

නව අදහස දක්වන්න