කැළණිවැලි මාර්ගයේ ධාවනයට බාධා | දිනමිණ

කැළණිවැලි මාර්ගයේ ධාවනයට බාධා

බොරැල්ල කොටා පාර ආසන්නයේදී අද (14) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

නව අදහස දක්වන්න