ජනපති හා අගමැති ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් | දිනමිණ

ජනපති හා අගමැති ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද(14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. ඒ පාර්ලිමේන්තුවේදී ය.
 
ආණ්ඩු පක්ෂ සියලු නියෝජිතයන් ඊට එක්වන බව සදහන් වේ.

නව අදහස දක්වන්න