ශ්‍රී ලංකන් සභාපති පුටුවේ යළි වෙනසක් | දිනමිණ

ශ්‍රී ලංකන් සභාපති පුටුවේ යළි වෙනසක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස් විතානගේ මහතා පත් කර තිබේ.
 
පත්කිරීම සිදුකර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා විසිනි.
 
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කරනු ලැබූ කපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඔහු ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු ද වේ.
 
 

නව අදහස දක්වන්න