ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙ‍ලෙන්.. | දිනමිණ

ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙ‍ලෙන්..

ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල පසුගියදා පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3500කට අධික පිරිසක් ඉසව් 36 යටතේ තරග වැදුණු 10 වැනි ක්‍රීඩා උළෙලේ ශූරතාව යුද හමුදාව සතුවිය. එම අවස්ථාවට එක්වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස්. රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් අතින් ජයග්‍රාහකයන්ට කුසලාන පිරිනැමූ අයුරු.

ඡායාරූප - ගයාන් පුෂ්පික

නව අදහස දක්වන්න