අද රාත්‍රියේ සිට පෙට්‍රල් මිල අඩු කෙරේ | දිනමිණ

අද රාත්‍රියේ සිට පෙට්‍රල් මිල අඩු කෙරේ

අද (15) රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටියේය.

නව අදහස දක්වන්න