Thursday, නොවැම්බර් 15, 2018 - 11:18 පුවත්පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරු ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගොස් ඇත. සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බව වාර්තා වේ. මෙහි කරුනු සමඟ එකඟවේද ? එකඟවේ0 විරුද්ධවේ0 මධ්‍යස්ථයි0 අදහසක් නොමැත0 අදාල නැත0 දුකයි0 නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න