පාර්ලිමේන්තුව හෙට 01.30ට රැස්වෙයි - UPDATE | දිනමිණ

පාර්ලිමේන්තුව හෙට 01.30ට රැස්වෙයි - UPDATE

පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයකට අනුව පාර්ලිමේන්තුව හෙට පස්වරු 01.30ට රැස්වීමට නියමිත බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

පාර්ලිමේන්තුව 21 තෙක් කල් තබයි - UPDATE

අද(15) පෙරවරුවේ පාර්ලිමේන්තුව සභා ගර්භය තුල ඇතිවු උණුසුම් නොසන්සුන්කාරී තත්වයත් සමග පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිමට කටයුතු කර ඇත.

නව අදහස දක්වන්න