අභාවයන් | දිනමිණ

අභාවයන්

අයිරින් නානායක්කාර මැතිනිය - නැසීගිය (වෙළඳ ව්‍යාපාරික සෝමගිරි මුදලාලි) සරත් නානායක්කාර මහතාගේ ආදරණීය භාර්යාව වූද,​ නන්දන,​ සන්ධ්‍යා,​ චම්පිකා (සම්පත් බැංකුව) යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ නිරෝෂි,​ විජිත ජයතිලක,​ චමීන් ජයසේන යන අයගේ ආදරණීය නැන්දණිය වූද,​ බවනි,​ කළණක,​ පණ්ඩුක,​ යසාරා,​ යනාරා යන අයගේ ආදරණීය මිත්තණියවූද,​ අයිරින් නානායක්කාර මැතිනිය අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු බොරැල්ල කනත්ත (බෞද්ධ අංශය) 16 සිකුරාදා සවස 5,​ නිවසෙන් පිටත්වීම සවස 4,​ අංක 3/​3,​ පී වැලිිකල මාවත,​ පාගොඩ පාර,​ නුගේගොඩ.
131215

නව අදහස දක්වන්න