රටට සාමය පතා කතුන් කිරි කළ පෙරහරේ... | දිනමිණ

රටට සාමය පතා කතුන් කිරි කළ පෙරහරේ...

රටේ සාමය සමාදානය ඇති වේවායි පතමින් මඩකලපුව නාවර්කුඩා ශ්‍රී මුත්තු මාරියම්මන් කෝවිලේ සිට මහා කිරි කළ පෙරහරක් පැවැත්විණි. කෝවිලෙන් ආරම්භ වූ පෙරහර නාවට්කුඩා සිවශක්ති කෝවිල් දක්වා ගොස් එහි දී විශේෂ පුජාවක් පවත්වන ලදී.

ඡායා-මඩකලපුව සමුහ ජව්ෆර් කාන්

නව අදහස දක්වන්න