පාර්ලිමේන්තුව අවසන් කරන්නේ නෑ - ජනාධිපති | දිනමිණ

පාර්ලිමේන්තුව අවසන් කරන්නේ නෑ - ජනාධිපති

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, අද දැඩි විරෝධතාවයක් මධ්‍යයේ ආරම්භ වු පාර්ලිමේන්තු සැසිවාරය කථානායකවරයා විසින් මීට සුළු වේලාවකට පෙර කල් තැබීය.

නව අදහස දක්වන්න