පාර්ලිමේන්තුව 23 දක්වා කල්තැබේ | දිනමිණ

පාර්ලිමේන්තුව 23 දක්වා කල්තැබේ

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව පාර්ලිමේන්තුව එළඹෙන 23 වන දින දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයා තීරණය කලේය.

ඒ අනුව නොවැම්බර් මස 23 වන දින පෙරවරු 10.30 නැවත පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතයි.

 

නව අදහස දක්වන්න