විරෝධතාවයකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් | දිනමිණ

විරෝධතාවයකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් විසිරුවා හැරීමටයි.

නව අදහස දක්වන්න