කැලිෆෝනියා ලැව්ගින්නෙන් 79ක් මරුට | දිනමිණ

කැලිෆෝනියා ලැව්ගින්නෙන් 79ක් මරුට

කැලිෆෝනියා ප්‍රාන්තයේ පවතින ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 79 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එසේම අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1,300කට ආසන්න වේ.
 
ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත මෙම ගින්නෙන් එක් කොටසක් මේවන විට සියයට 80කට ආසන්න වශයෙන් මැඩ පවත්වා ඇත. 
 
දින 10ක් ගත වී ඇතත් අනෙක් ප්‍රධාන ගින්නේ තවමත් නිවාදමා ඇත්තේ සියයට 55ක් පමණි. පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීග්‍රෙයන් පැතිරයන බව බලධාරීන් සදහන් කරනු ලැබේ.
 
පසුගිය දශකයක කාලය තු අමෙරිකාවේ වඩාත්ම මාරාන්තික ලැව්ගිනන බවට මෙය පත්ව ඇති බව සදහන් වේ. 

නව අදහස දක්වන්න