අරලියගහ මැදුරෙන් රනිල් යා යුතුයි | දිනමිණ

අරලියගහ මැදුරෙන් රනිල් යා යුතුයි

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ චමීර ඇල්ලදෙණිය

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැවින් අරලියගහ මන්දිරයෙන් ඔහු ඉවත් විය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. දිසානායක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. ඉදිරියේ දී ණය පොලී ගෙවීමක් සිදු කිරීමට පවතින බවත් එය නොගෙව්වොත් රටක් වශයෙන් අසාදු ලේඛන ගතවීමට සිදුවන බවත් දිසානයක මහතා පෙන්වා දුනේය.


නව අදහස දක්වන්න