අභාවයන් | දිනමිණ

අභාවයන්

ගරු මැක්සිමා රූපසිංහ පැවිදි සොයුරිය - ජේසුතුමන් හා මරියතුමිය තුළ දයාවේ පැවිදි සොයුරියන්ගේ නිකායේ ගරු මැක්සිමා රූපසිංහ පැවිදි සොයුරිය 2018.11.20 දින ස්වර්ගස්ථ විය. එතුමියගේ දේහය රත්නපුර ජේසු බිලිඳුන්ගේ කන්‍යාරාමයේ 2018.11.21 වන දින පෙ.ව. 11.00 තෙක් තැන්පත්කර තබන අතර,​ ඉන් අනතුරුව මාතර සාන්ත මරියා කන්‍යාරාමයේ තැන්පත් කරනු ඇත. එතුමියගේ අවමංගල්‍ය දේව මෙහෙය 2018.11.22 වන දින ප.ව. 2.30 ට මාතර අප ස්වාමි දුවගේ දේවස්ථානයේ සිදු කරන අතර,​ ඉන් අනතුරුව භූමදාන කටයුතු මාතර සුසාන භූමියේදී සිදු කරනු ඇත.
133307

 

නව අදහස දක්වන්න