කථානායක, අගවිනිසුරුට යැවු ලිපිය සාවද්‍යයි | දිනමිණ

කථානායක, අගවිනිසුරුට යැවු ලිපිය සාවද්‍යයි

කථානායකවරයා විසින් අගවිනිසුරුවරයා අමතා යොමු කරන ලද බවට සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් යොමු කරමින් සදහන් කරනු ලැබේ.
 
2018.11.20 දාතමින් මෙම ලිපිය සංසරණය වෙමීන් පවතින බවත් එම ලිපිය කථානායකවරයා විසින් යොමු නොකළ ලිපියක් නොවන බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

නව අදහස දක්වන්න