අභාවයන් | දිනමිණ

අභාවයන්

ඩී.එම්.පී.බී. දසනායක - චිත්‍රා නාලිනීගේ දයාබර ස්වාමි පුරුෂයා වූද,​ වෛද්‍ය නන්දන (විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය - කළුබෝවිල මහ රෝහල),​ ධම්මික (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්) සහ කාවින්ද (මූල්‍ය උපදේශක) යන අයගේ ආදරණීය පියාණන්වූද,​ කුමුදිනී (නීතිඥ) සහ සලිනි (නීතිඥ) යන අයගේ දයාබර මාමණ්ඩිය වූද,​ සේශිනී,​ මනිත් සහ ශෙනුක යන අයගේ දයාබර සීයාවූද,​ විශ්‍රාමලත් ස්ථිර ලේකම් (ලංකා සිවිල් සේවය) ඩී.එම්.පී.බී. දසනායක මැතිතුමා අභාවප්‍රාප්ත විය. දේහය ගෞරවය සඳහා දෙසැම්බර් මස 2 වැනි දින පස්වරු 5 සිට ජයරත්න රෙස්පෙක්ට් හෝම් හි තැන්පත් කර තිබේ. ආදාහනය දෙසැම්බර් මස 3 වැනි දින පස්වරු 5 ට බොරැල්ල කනත්තේ පැරණි ආදාහනාගාරයේදී සිදු කෙරේ.138094

 

නව අදහස දක්වන්න