අභාවයන් | දිනමිණ


 

අභාවයන්

සම්පතාවඩුගේ ඩෙනිස් නිමලරත්න ප්‍රනාන්දු - මොරටුව පුවක්අරඹ අංක 7 දරන නිවසේ පදිංචි රංජනී මල්ලිකා යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ සුමුදු සහ සුමේදගේ ආදරණීය පියාණන් වූද,​ ලක්රාජ් සහ රෝචනා ගේ දයාබර මාමණ්ඩිය වූද,​ සුපිපි,​ සුදුල්,​ ෂෙමිද සහ නෙතානියෙල් යන අයගේ ආදරණීය සීයා වූ,​ සම්පතාවඩුගේ ඩෙනිස් නිමලරත්න ප්‍රනාන්දු මහතා ස්වාමීන් වහන්සේ තුළ සැතපුන බැවින් එම මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු 2018 දෙසැම්බර් මස 05 වැනි බදාදා සවස 4.00 ට නිවසින් පිටත්ව මොරටුමුල්ල මෙතොදිස්ත දේවස්ථානයේ පැවැත්වෙන දේවමෙහෙයෙන් අනතුරුව එම දේවස්ථානයට අයත් සුසාන භූමියේදී භූමදානය කරනු ලැබේ. දු. ක. 0112654233.138500

G.M.S. ද සිල්වා (සුමනතිලක),​ නිර්මලීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක (ජාතික රෝහල),​ නිරංග (ඇමරිකාව),​ චවිංක (අධ්‍යක්ෂ Ravago ලංකා) ගේ ආදරණීය පියාණන් වූද,​ ඊශිනි,​ වීතේ,​ ෂමාලිගේ ආදරණීය මාමණ්ඩිය වූද,​ ශශේන්ද්‍ර,​ තුශේන්ද්‍ර,​ අනීකා,​ අශේන් සහ චියාරාගේ ආදරණීය සීයා වූද,​ නැසීගිය G.M.A. සහ ලුසී ද සිල්වාගේ ආදරණීය පුතණුවන් වූද,​ නැසීගිය උපාලි,​ මාලිනී,​ නැසීගිය හේමලතා,​ නැසීගිය පියසීල,​ වන්ද්‍රින් සහ රන්සින්ගේ ආදරණීය සහෝදරයා වූද,​ නැසීගිය ලක්ෂ්මි,​ නැසීගිය යසපාල,​ ඩන්කන්,​ රුක්මලී,​ අයිරා,​ ලලින්,​ ප්‍රියදර්ශනී සහ ශමාලිගේ මස්සිනා වූද,​ G.M.S. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වූයෙන් දේහය පිළිබඳ අවසාන කටයුතු දෙසැම්බර් 5 වන දින අම්බලන්ගොඩ පොදු සුසාන භූමියේ සවස 5 ට සිදු කෙරේ. 324,​ මහාවීදිය,​ අම්බලන්ගොඩ. දේහය නිවසින් රැගෙන යාම ප.ව. 4 ට සිදු කෙරේ.138244

M.P. බාලසූරිය මහතාගේ ආදරණීය භාර්යාව වූද යමුනා හා චාමිතා යන දියණියන්ගේ ආදරණීය මෑණියන් වූද රන්ජූලා හා සවින්ද්‍ර යන අයගේ ආදරණීය මිත්තණිය වූද ඩේසි බාලසූරිය මැතිනිය අභාවප්‍රාප්ත වූවාය. ආදාහන කටයුතු දෙසැම්බර් මස 04 වන අඟහරුවාදා සවස 4.00 ට බොරැල්ල කනත්තේදී. (නිවසින් පිටත්වීම සවස 3.30 ට) අංක : 13/​29A,​ 3 වන පටුමග,​ චන්ද්‍රාවෙත්තසිංහ මාවතින් හැරී කොස්වත්ත පාර,​ නාවල.138314

 

නව අදහස දක්වන්න