අභාවයන් | දිනමිණ

අභාවයන්

සම්පතාවඩුගේ ඩෙනිස් නිමලරත්න ප්‍රනාන්දු - මොරටුව පුවක්අරඹ අංක 7 දරන නිවසේ පදිංචි රංජනී මල්ලිකා යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ සුමුදු සහ සුමේදගේ ආදරණීය පියාණන් වූද,​ ලක්රාජ් සහ රෝචනා ගේ දයාබර මාමණ්ඩිය වූද,​ සුපිපි,​ සුදුල්,​ ෂෙමිද සහ නෙතානියෙල් යන අයගේ ආදරණීය සීයා වූ,​ සම්පතාවඩුගේ ඩෙනිස් නිමලරත්න ප්‍රනාන්දු මහතා ස්වාමීන් වහන්සේ තුළ සැතපුන බැවින් එම මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු 2018 දෙසැම්බර් මස 05 වැනි බදාදා සවස 4.00 ට නිවසින් පිටත්ව මොරටුමුල්ල මෙතොදිස්ත දේවස්ථානයේ පැවැත්වෙන දේවමෙහෙයෙන් අනතුරුව එම දේවස්ථානයට අයත් සුසාන භූමියේදී භූමදානය කරනු ලැබේ. දු. ක. 0112654233.
138500

G.M.S. ද සිල්වා (සුමනතිලක),​ නිර්මලීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක (ජාතික රෝහල),​ නිරංග (ඇමරිකාව),​ චවිංක (අධ්‍යක්ෂ Ravago ලංකා) ගේ ආදරණීය පියාණන් වූද,​ ඊශිනි,​ වීතේ,​ ෂමාලිගේ ආදරණීය මාමණ්ඩිය වූද,​ ශශේන්ද්‍ර,​ තුශේන්ද්‍ර,​ අනීකා,​ අශේන් සහ චියාරාගේ ආදරණීය සීයා වූද,​ නැසීගිය G.M.A. සහ ලුසී ද සිල්වාගේ ආදරණීය පුතණුවන් වූද,​ නැසීගිය උපාලි,​ මාලිනී,​ නැසීගිය හේමලතා,​ නැසීගිය පියසීල,​ වන්ද්‍රින් සහ රන්සින්ගේ ආදරණීය සහෝදරයා වූද,​ නැසීගිය ලක්ෂ්මි,​ නැසීගිය යසපාල,​ ඩන්කන්,​ රුක්මලී,​ අයිරා,​ ලලින්,​ ප්‍රියදර්ශනී සහ ශමාලිගේ මස්සිනා වූද,​ G.M.S. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වූයෙන් දේහය පිළිබඳ අවසාන කටයුතු දෙසැම්බර් 5 වන දින අම්බලන්ගොඩ පොදු සුසාන භූමියේ සවස 5 ට සිදු කෙරේ. 324,​ මහාවීදිය,​ අම්බලන්ගොඩ. දේහය නිවසින් රැගෙන යාම ප.ව. 4 ට සිදු කෙරේ.
138244

නව අදහස දක්වන්න