අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා උපකරණ | දිනමිණ

අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා උපකරණ

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනදායි ලෙස ස්වයං රැකියා උපකරණ ලබාදීම නාත්තන්ඩිය ‍ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා සිදුවිය. එම අවස්ථාවේ ස්වයං රැකියා ලාභියෙකුට යතුරුපැදියක් ප්‍රදානය කෙරුණු අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය මිහිර විජේසේකර මාරවිල සමූහ


නව අදහස දක්වන්න