සබරගමු පළාත් සාහිත්‍ය උත්සවය දා | දිනමිණ

සබරගමු පළාත් සාහිත්‍ය උත්සවය දා

ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව සබරගමු පලාත් අධ්‍යාපන සංස්කෘතිකහා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය මගින් සංවිධානය කරණු ලබන සබරගමු පලාත් සාහිත්‍ය උත්සවය නොවැම්බර් 30දා සබරගමු පලාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සබරගමු පලාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්‍වයෙන් පැවැත්වෙන මෙම සබරගමු සාහිත්‍ය උළෙලේදී සාහිත්‍ය කලාව වෙනුවෙන් සේවාවන් ඉටුකල පලාතේ කලා කරුවන් රැසකට සම්මාන ප්‍රදානය කෙරෙන බව සබරගමු පලාත් අධ්‍යාපන හා සංකෘතික සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම් මහින්ඳ වීරසුරිය මහතා පැවසීය.

රත්නපුර විශේෂ රත්නපුර ආර්.පී මහේෂිකා

                               

 

 

නව අදහස දක්වන්න