ජනපතිගෙන් මධ්‍යම කාරක සභාවට හදිසි කැඳවීමක් | දිනමිණ

ජනපතිගෙන් මධ්‍යම කාරක සභාවට හදිසි කැඳවීමක්

රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

රාත්‍රී 07.00 ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදීයි.


නව අදහස දක්වන්න