මහ මැතිවරණයක් වහා පවත්වන ලෙස ඉල්ලා සත්‍යග්‍රහය | දිනමිණ

මහ මැතිවරණයක් වහා පවත්වන ලෙස ඉල්ලා සත්‍යග්‍රහය

මහ මැතිවරණයක් වහා පවත්වන ලෙස ඉල්ලා හම්බන්තොට මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් හා ජනතාව හම්බන්තොට කතරගම පාරේ ගබඩා හංදිය අසල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින අටක් වන බව හම්බන්තොට මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ එම් අජිත් ප්‍රසන්න මහතා (පො.ජ.පෙ) කීය. දිවා රාත්‍රී දෙකම අඛණ්ඩව මෙම ස්ථානයේ නාගරික මන්ත්‍රීවරු සමඟ ප්‍රදේශයේ ජනතාවත් මීට සහභාගී වී සිටිති.

ඡායාරුපය - ලුණම සමූහ

නව අදහස දක්වන්න