නීරෝගී ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන | දිනමිණ

නීරෝගී ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන

හර්නියා සුව කරන යෝගා­සන

මේ යෝගාසන පෙළ අනුපිළිවෙළට දිනපතාම කරන්න. එක ආසනයක අවම වශයෙන් විනාඩි දෙකක් රැඳී සිටීමට දිරි ගන්න. අපහසු ආසන ටිකෙන් ටික ඉවසීමෙන් දියුණු කර ගන්න. වැළඳෙන ඕනෑම රෝගයක්, යෝගා මඟින් සුවපත් කරගත හැකි ය.

අනු­පි­ළි­වෙළ

 1. වෘක්ෂාසනය

2. ගරුඬාසනය

3. ත්‍රකෝණාසනය

4. උත්කටාසනය

5. පත්මාසනය

6. වජ්‍රාසනය

7. සුප්ත වජ්‍රාසනය

8. පශ්චිමෝත්තානාසනය

9. ජානුශීර්ෂාසනය

10. සර්වාංගාසනය

11.මත්ස්‍යාසනය

12.අර්ධ සේතුබන්ධාසනය

13. මණ්ඩුකාසනය

14. භුජංගාසනය

15. වෘෂභාසනය

16. ගෝමුඛාසනය

17. කපලභාති ප්‍රාණයාමය

18. සුඛී පූර්වක් ප්‍රාණයාමය

ප්‍රවීණ යෝගා­චාර්ය 
අභය ශ්‍රී ගුරුගේ      

නව අදහස දක්වන්න