ජනමත විචාරණයකට නිෂ්චිත ප්‍රස්තුථයක් අවශ්‍යයි | දිනමිණ

ජනමත විචාරණයකට නිෂ්චිත ප්‍රස්තුථයක් අවශ්‍යයි

පාර්ලිමේන්තු මැතිවරණයක් පමණක් පවත්වා පවතින දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදය විසදීමට හැකියාවක් නොමැති බව මැතිවරණ නීරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

එම සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ දත්ත විශ්ලේෂණය කර බැලීමේ දී මෙය ඉතා හොදින් පැහැදිලි වන බවයි.

වත්මන් දේශපාලනික වාතාවරණය පිළිබද අදහස් දක්වමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙම අදහස් පල කළේය.

ඔහු පැවසුවේ ජනමත විචාරණයකට යොමු වෙනවා නම් ඒ සඳහා නිෂ්චිත ප්‍රස්තුතයක් තිබිය යුතු බවයි.

 


නව අදහස දක්වන්න