විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් | දිනමිණ

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන්විමෙන් අනතුරුව විභාග මධ්‍යස්ථානයන් තුළ කළහකාරි ලෙස හැසිරුනහොත් හෝ දේපල වලට හානි කිරිමක් සිදු කළහොත් එසේ හැසිරෙන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි.
 
මීට අදාළ උපදෙස් විභාග ශාලාධිපතිවරුන් වෙත ද ලබා දී ඇත. 
 
එසේම විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යෙදවීමට ද පොලිසිය මේ වන විට කටයුතු යොදා තිබේ.

නව අදහස දක්වන්න