අභාවයන් | දිනමිණ

අභාවයන්

අත්තනගල්ල,​ මීවිටිගම්මන,​ ඌරාපොල,​ විමලගිරි පායේ විසූ නැසීගිය ජී. ඩබ්. ජී. සෙනවිරත්න මැතිතුමාගේ භාර්යාව වූද,​ නාමලිකා,​ පාලිත,​ ජයන්ත,​ නාලක ගේ මව වූද,​ ලක්ෂ්මන්,​ ජයවර්ධන (බෑණා) ක්‍රිෂාන්ති,​ මේඛලා,​ ජයන්ති යන අයගේ නැන්දනිය වූද,​ චන්දිම,​ මාලික,​ හර්ෂණ,​ හංෂාංගි,​ ලක්මල්,​ ගිවන්ති කේෂර,​ චන්දීප,​ ජයේන්ද්‍රි,​ සචින්ද්‍රි,​ නිලංග,​ තිලිණි,​ ශ්‍රීණි,​ ප්‍රභාෂි,​ අාමාගේ මිත්තනිය වූද,​ ඔස්ලින් විමලා සෙනවිරත්න මැතිනිය අභාවප්‍රාප්ත වූ බැවින් අවසන් කටයුතු 12 වන බදාදා සවස 5.00 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
141121

නව අදහස දක්වන්න