කන්දේ විහාරාධිපති නාහිමි ආදාහන පූජෝත්සවය | දිනමිණ

කන්දේ විහාරාධිපති නාහිමි ආදාහන පූජෝත්සවය

කළුතර මධ්‍යම සමූහ

ඓතිහාසික කන්දේවිහාරාධිපතිව වැඩ විසූ කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගීශ්වර විනයාචාර්ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වූ අතර, ඒ සඳහා කුමාර වෙල්ගම, විමල් වීරවංශ, පියල් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් ද එක් වූහ.

නව අදහස දක්වන්න