හුවාවි නිර්මාතෘ දියණියට ඇප | දිනමිණ

හුවාවි නිර්මාතෘ දියණියට ඇප

චීනයේ හුවාවි සමාගමේ නිර්මාතෘවරායාගේ දියණියව කැනඩා අධිකරණයක් මගින් ඇප මත නිදහස් කර තිබේ.
 
අමෙරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති වෙළෙඳ සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගියදා ඇයව අත්අඩංගුවට ගැනිණ. 
 
හුවාවි සමාගම, චීනයේ ප්‍රධාන සන්නිවේදන සමාගමකි. 
 
එහි ප්‍රධාන නිලධාරිනිය වන මෙන්ග් වංහාවු එම සමාගමේ නිර්මාතාවරයාගේ දියණිය ද වේ. පසුගිය දෙසැම්බර් පළමු වැනිදා ඇයව කැනඩාවේ දී අත්අඩංගුවට ගැනිණ. 
 
ඇයව අධිකරණය මගින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක ඇප මුදලක් මත ඇයව නිදහස් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 

නව අදහස දක්වන්න