අභාවයන් | දිනමිණ

අභාවයන්

ටියුරින් ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය. දීපා ෆොන්සේකා මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද,​ වැලිසර රෝහලේ වෛද්‍ය දීපාල් චට්ලි,​ දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුෂා දීප්ති,​ කැනඩාවේ නලින් ෂර්ලි යන අයගේ පියාණන් වූද,​ ශානිකා ප්‍රියන්ති (ගුරු),​ ශාමිනා ප්‍රේමරත්න යන අයගේ මාමණ්ඩිය වූද,​ පංචිකාවත්ත මෝටර් රථ අමතර කොටස් වෙළඳ ව්‍යාපාරික ටියුරින් ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු දෙසැම්බර් 13 වැනිදා 6.30 එඬේරමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය 142/​11,​ සෙක්කුවත්ත,​ මහර නිවසින් සවස 6.00 ට පිටත්වේ.141897

වයලට් ජයවර්ධන මහත්මිය. විශ්‍රාමලත් පාඨශාලාචාරිනී. ගම්පහ සිද්ධාර්ථ විදුහලේ ආරම්භක සහ හිටපු විදුහල්පති,​ එස්.ඩී.එච්. ජයවර්ධන මහතාගේ දයාබර භාර්යාව වූද,​ පාලි,​ ප්‍රීති,​ ශ්‍රීනි,​ බන්දු,​ ශ්‍යාමලී,​ මනෝරි,​ හේමමාල් සහ විද්‍යා යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ චන්දන මහවත්ත,​ සරත් සොයිසා,​ සරත් පතිරණ,​ භද්‍රානි,​ චන්දන ගුනතිලක,​ ලලිත් සිල්වා,​ දමිත හා ප්‍රභාත් සමරතුංග යන අයගේ දයාබර නැන්දනිය වූද,​ විශ්‍රාමලත් පාඨශාලාචාරිනී වයලට් ජයවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත විය. දේහය දෙසැම්බර් මස 13 වන දින බ්‍රහස්පතින්දා ප.ව. 1.30 තෙක් කොළඹ 03,​ පන්සල පටුමග,​ අංක 23 හි,​ තැන්පත් කර ඇත. ආදාහනය එදින ප.ව. 3.00 ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.141872

 

නව අදහස දක්වන්න