සබරගමු පලාත් සභාවේ නව ලේකම් | දිනමිණ

සබරගමු පලාත් සභාවේ නව ලේකම්

සබරගමු පලාත්සභාවේ නව ප්‍රධාන ලේකම් වරිය ලෙස ඩී. එම් මාලනී මහත්මිය සුබ මොහොතින් සබරගමු පලාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේදී වැඩ බාරගත්තාය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා විසින් සබරගමු පලාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් හේරත්පි කුලරත්න මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නව ප්‍රධාන ලේකම් දුරය සඳහා ඩී එම්. මාලනී මහත්මියව පත් කරනු ලැබුනි. සබරගමු පලාත් සභාවේ ප්‍රථම කාන්තා ලේකම් වරිය වන අතරම සබරගමු පලාත් සභාවේ 12වන ලේකම් වරියදවේ.

එන්.පී.රාජදොරේ රත්නපුර විශේෂ වාර්තාකරු

 

නව අදහස දක්වන්න