ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් | දිනමිණ

ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ ආරක්ෂාවක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සමේ තීන්දුව අද (13) දිනයේ ලබාදීම හේතුවෙන් මේ වන විට කොළඹ ශේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් පනවා තිබේ.
 
මෙම තීන්දුව අද සවස 04.00ට ලබාදෙන බව සදහන් වේ.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ කැරලි මර්ධන ඒකකයේ නිලදාරීන් 300කට ආසන්න පිරිසක් ආරක්ෂාවට යෙදවා තිබේ.
 
මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුලත ප්‍රදේශයට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් ද යොදවා ඇත.
 

නව අදහස දක්වන්න