මේගන් කුමරිය ගූගල් සෝදිසි අතර පළමු තැනට | දිනමිණ

මේගන් කුමරිය ගූගල් සෝදිසි අතර පළමු තැනට

මේ වසරේ එංගලන්ත ගූගල් සෝදිසි අතර පළමු තැනට පත්වීමට මේගන් මාර්කල් සමත්ව ඇත. 
 
එසේම ගූගල් සමාගම සදහන් කළේ රාජකීය විවාහය සහ රාජකීය බිළිදා නාමය යෙදවුම් අතර ප‍්‍රමුඛස්ථානයට පත්ව ඇති බවය.
 
මේගන් මාර්කල් වැඩිම ගූගල් සෝදිසි සහිත කාන්තාව බවට පත්වූ දෙවන අවස්ථාව මෙය වේ. 
 
ප‍්‍රකට රංගන ශිල්පිනියක වන රොසෑන් පැලට් , ඩෙමි ලොවෑටෝ සහ මැක් පාට්ලින් පිලිබදව ද එංගලන්තයේ විශේෂ අවධානයක් යොමුව ඇති බවට වාර්තා වේ.
 

නව අදහස දක්වන්න