වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයෙක් | දිනමිණ

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයෙක්

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (14) පස්වරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
 
දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව අදහස දක්වන්න