රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීම ලබන ඉරිදා | දිනමිණ

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීම ලබන ඉරිදා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙසට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

ලබන ඉරිදා උදෑසන 10.00 ට මෙම දිවුරුම් දීම සිදුවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති දුරකථන සංවාදයකින් පසු මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කලේය.

නව අදහස දක්වන්න