අපවත්වීම්
අකුරැස්ස කියාඬුව ආරාණ්‍යය සේනාසනයේ වැඩ විසූ හුංගම පල්ලේගම විමලානන්ද ස්වාමින් වහන්සේ අපවත් විය. ආදාහන පූජෝත්සවය තලාහේන පොදු සුසාන භූමියේදී 2018.12.15 දින සවස සිදු කරනු ලැබේ. දේහය අංක 400/ඩී, නව නුවර පාර, තලංගම මහින්ද පනාගොඩ අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇත. දේහයට අවසන් ගෞරව දැක්වීම සවස 4.00 දක්වා සිදු කරනු ලැබේ.
143178
ස්වර්ගස්ථවීම්
බෝලවලාන ශා. ඇග්නස් කන්‍යාරාමයේ මේරි ලක්නි පීරිස් කන්‍යා සොයුරිය ස්වර්ගස්ථ වූවාය. 15 වෙනි සෙනසුරාදා ප.ව. 3.00 දක්වා මෘතදේහය ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ තැන්පත් කර තිබෙන අතර, ඉන්පසු බෝලවලාන කන්‍යාරාමයේදී එදිනම ප.ව. 4.00 ට දිව්‍ය පූජා යාගය සහ අවසන් කටයුතු සිදු කරනු ලැබේ.
143187
නව අදහස දක්වන්න