මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි | දිනමිණ

මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ නීති විරෝධී ලෙස රැදී සිටි බවට අධිකරණය විසින් තීන්දු කරන ලද අගමැති ධූරයෙන් ඉවත්වීමට අදාළ ලිපියට මීට ටික වේලාවකට පෙර අත්සන් තබා තිබේ.

ඒ, ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුවයි.

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න